topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වකුගඩු රෝගීන්ට සතුටුදායක ආරංචියක්.

received_10208664045151009

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා (රුධිර පිරිසිදු කිරීම) භාවිත කරන ලවණ ද්‍රාවණය මෙරට තුළදී නිපදවා ගැනීමේ නව තාක්ෂණ ක්‍රමවේදයක් කාර්මික තාක්ෂණ ආයතනය හඳුන්වා දී ඇත.

මෙම තාක්ෂණය රජයේ රෝහල්වලට නොමි‍ලේ දීමටත් පෞද්ගලික අංශය සඳහා කිසියම් ගාස්තුවක් අය කර දීමටත් කටයුතු කරන බව කාර්මික පර්යේෂණ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජී.ඒ.එස්. ප්‍රේමකුමාර සඳහන් කළේ ය.

මෙම රුධිරය පිරිසිදු කරන ද්‍රාවයන්  ලංකාවට පිටරටින් ගෙන්වු අතර මෙම ද්‍රාවණය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව නුවර වකුගඩු ඒකකයේ රෝගීන් කීප දෙනකු සඳහා යොදා ගත් බවත් එය සාර්ථකව ක්‍රියා කළ බව හෙතෙම පැවැසීය.

මෙම ද්‍රාවණය නිෂ්පාදනය කරනු ලබන තාක්ෂණික දැනුම ජාතික ඖෂධ නිෂ්පාදන සංස්ථාවට දෙන ලෙස ජනාධිපති කාර්ය සාධක බළකායේ වකුගඩු රෝග නිවාරණ ඒකකයෙන් විශේෂ ඉල්ලීමක් කළ බවද එම ඉල්ලීමට අනුව එම දැනුම නොමි‍ලේ දෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසී ය.

Leave A Reply

Your email address will not be published.