topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගනී.

received_10208664595444766

වෝන් – මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරඟය මීට ස්වල්ප මොහොතකට පෙර ලකුණු 106 කින් ජයග්‍රහණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

අවසන් දිනය වන අද ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු  161 ක් පමණයි.

අයහපත් කාලගුණය නිසා අද තරඟය ආරම්භය ද පමා වූ අතර, ඊයේ දිනයේදී ද තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 117ක් පමණයි.  

ඕස්ට්‍රේලියා පළමු ඉනිම 203කට සීමා වුණා.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176ත් සමඟ ශ්‍රී ලංකා දෙවන ඉනිම අවසන් වුණේ ලකුණු 353ක් ලෙසයි.

මෙම තරඟය ජයග්‍රහණය 1999න් වසරෙන් පසු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසට වාර්තා අතරට එක්වනවා.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් රංගන හේරත් කඩුලු  5 ක් ලබා ගත් අතර ලක්ෂාන් සඳකැන් කඩුලු 3 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සුපිරි ජයක් කරා රැගෙන ගියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී සුපිරි පිතිහරඹයක නිරතවු කුසල් මෙන්ඩිස්ට තරගයේ වීරයා සම්මානය හිමිවුනා.

Leave A Reply

Your email address will not be published.