අගතියට පත් පොලිස් කොමිසම.
ජාතික පොලිස් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභා අතරින් දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුද හමුවේ වඩාත් අගතියට පත් කොමිෂන් සභාව බවට පත්වී තිබු බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාධ්‍ය නිලධාරී ප්‍රියන්සි ලියනආරච්චි පවසයි. පසුගිය ජුනි දා කොළඹදී පැවතී…