topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගතියට පත් පොලිස් කොමිසම.

පොලිස්

ජාතික පොලිස් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභා අතරින් දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුද හමුවේ වඩාත් අගතියට පත් කොමිෂන් සභාව බවට පත්වී තිබු බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාධ්‍ය නිලධාරී ප්‍රියන්සි ලියනආරච්චි පවසයි. පසුගිය ජුනි දා කොළඹදී පැවතී වධහිංසාවට පාත්‍ර වුවන් සැමරීමේ උත්සවය සඳහා පොලිස් කොමිෂන් සභාව නියෝජනය කරමින් ඔහු එසේ අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්  මෙසේ ය .
“වෙනත් කිසිම ස්වාධීන කොමිෂන් සභාවකට හෝ රාජ්‍ය ආයතනයකට අත් විඳින්නට නොලැබුණු අත්දැකීම් පොලිස් කොමිෂන් සභාව පසුගිය කාලය තුළ අත් දැක්ක. මෙය ස්ථාපිත කර අවරුදු 13 ක පමණ කාලයකින් අවරුදු 6 ක් පමණ කාලයක් තමයි ක්‍රියාත්මකව පැවතියේ . ඉතුරු අවරුදු 7ක කාලය අක්‍රීයවයි පැවතුනේ.
පළමු පොලිස් කොමිෂන් සභාව ස්ථාපිත කළේ 2002 නොවැම්බර් 25 වැනිදා. එතැන් සිට අවුරුදු 3 ක් ක්‍රියාත්මක වු පසු ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවෙනවා. ව්‍යවස්ථා සභාව පිහිටුවා ගැනීමට පවා බැරි තත්වයක් උද්ගත වුණා. පසුව ජනාධිපතිවරයා විසින් විධායක බලතල ප්‍රයෝජනයට ගනිමින් දෙවැනි කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කළා. එය 2006 අප්‍රියල් 10 වැනිදා පිහිටු වූවා. එතැන් සිට අවරුදු 3ක් එය ක්‍රියාත්මක වෙනවා. එය එය ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස පිළිගන්න බෑ. විධායකය විසින් තමයි එහි සාමාජිකයින් පත් කරලා තියෙන්නේ. 2009 අප්‍රියල් 09 දින නැවත මෙම කොමිසමේ ධුර කාලය අවසන් වුණා. නැවත පොලිස් කොමිෂන් සභාව කිසිම ආකාරයකින් පත්වෙන්නේ නෑ. ඉන් පසු දීර්ඝ කාලයක් කොමිසම ක්‍රියාත්මක වෙන්නේ නෑ. යලිත් 2012 පෙබරවාරි 22 වැනිදා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් කොමිෂන් සභාවේ සම්පුර්ණ බල තල ඉවත් කරනවා. එම බල තල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරනවා. මහජන පැමිණිලි විමර්ශනය කිරීම පමණක් පොලිස් කොමිසමට භාර දෙනවා. ඒ හේතුවෙන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බැරි තත්වයක් උදාවූණා.  එය අවරුදු 3 ක් ක්‍රියාත්මක වෙලා 2015 පෙබරවාරි මාසයේ ධුර කාලය අවසන් වෙනවා.  මෙම අක්‍රීය වීමේ ප්‍රතිපල වශයෙන් පොලිස් කොමිසම විසින් ක්‍රමයෙන් ගොඩනගාගෙන තිබු සංවිධාන හැකියාවන්, මානව සම්පත්, භෞතික සම්පත් ඇතුළු සියළු දේ අහිමි වෙලා තියෙනවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.