topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැනේඩියානු විදේශ ඇමති උතුරේ ආණ්ඩුකාරවරයා හමුවේ.

රෙජිනෝල්ඩ්

කැනේඩියානු විදේශ ඇමති ස්ටෙෆාන් ඩියෝන්  අද උතුරු පළාත්ආණ්ඩුකාරවර රෙජිනෝලඩ් කුරේ යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවිය.
මෙහිදී උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. නැවත පදිංචි කිරීම පිළිබඳව මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව කැනේඩියානු විදේශ ඇමති දැනුවත් කිරීමක්ද සිදුකරනු ලැබීය.
 මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මේවන විටත් පවුල් එක්ලක්ෂහැටදාහකට වැඩි ප්‍රමාණයක් නැවත පදිංචිකර ඇති අතර යාපනය ප්‍රදේශයේ පවුල් 12,000ක් පමණ පදිංචි කරවීමට ඇති බවයි.
 මෙම පිරිස පදිංචි කරවීම සඳහා අක්කර 2,500ක භූමි ප්‍රමාණයක් නිදහස්කරවීමටද කටයුතු කර ඇති බවත් ඉතිරි ඉඩම් පියවරෙන් පියවර අයිතිකරුවන්හට පැවරීමට කටයුතු කරනබවත් ඔහු පැවසීය.
 දැනට කඳවුරුවල සිටින ජනතාව සඳහා කන්කසන්තුරේ ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 62ක් රජයට පවරාගෙන එම ඉඩම් සඳහා එක් අයෙකුට පර්චස් 20 බැගින්  ලබාදීමට පියවර ගෙන ඇති අතර ඊට අමතරව පලාලි හා අලිමංකඩ යන ප්‍රදේශවලින්ද ඉඩම් රජයට පවරා ගෙන ජනතාව පදිංචිකරවීමට සූදානම් කර තිබේ.
 මෙහිදී සිංහල සහ දමිළ භාෂා ඥානය දියුණු කිරීම සඳහා කැනේඩියානු රජය අවශ්‍ය මුදල්ආධාර ලබාදීමට පොරොන්දුවූ අතර එහිදී සිංහල සහ දමිළ භාෂා ගුරුවරුන් පුහුණු කරවීමට මුදල් කැනේඩියානු රජය විසින් ලබාදීමට කැනේඩියානු විදේශ ඇමති ස්ටෙෆාන් ඩියෝන්   පොරොන්දුවිය.

Leave A Reply

Your email address will not be published.