පුවත් දිස්ත්‍රික් 4ක ඇඳිරි නීතිය දීර්ඝ වේ. LNC Apr 20, 2020 0 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පුවත් ඇඳිරි නීතිය- දීර්ඝ කෙරේ. LNC Mar 23, 2020 0 දිස්ත්‍රික්ක අටකට හෙට උදේ 6යට ඉවත්කර යලි දහවල් 12ට පැනවෙයි.