දිස්ත්‍රික් 4ක ඇඳිරි නීතිය දීර්ඝ වේ. පුවත් On Apr 20, 2020 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. Share this:TwitterFacebook Related curfew extended.districts