කොරෝනා ආසාදිතවූ 24 දෙනෙකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි.
ඒ අනුව මේ වන විට කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තා වූ මෙම අසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරෙන් හමු වී ඇත.