හයිබ්‍රිඩ් වතුර ටැංකිය සහ ජල උල්පත් හින්දන විනාශකාරී කටුපොල්.
වෙනස තියෙන්නෙ එකක් වතුර රැස්කරනවා. අනික වතුර හින්දනවා. ඒත් දෙකම ආර්පිකෝ. හයිබ්‍රිඩ් වතුර ටැංකිය ගැන ටෙලිවිෂන් තිරයේ ප්‍රශිද්ධ වෙළෙඳ දැන්වීමක් ගෙදර ටෙලිවිෂනයක් තියෙන අපි හැමෝම දැකල තියෙනවා . ඒ වෙළද දැන්වීම් ඔවුන්ගේ ලාභ වෙනුවෙන්ය. ඒත් ආර්පිකෝ…