topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හයිබ්‍රිඩ් වතුර ටැංකිය සහ ජල උල්පත් හින්දන විනාශකාරී කටුපොල්.

වෙනස තියෙන්නෙ එකක් වතුර රැස්කරනවා. අනික වතුර හින්දනවා. ඒත් දෙකම ආර්පිකෝ. හයිබ්‍රිඩ් වතුර ටැංකිය ගැන ටෙලිවිෂන් තිරයේ ප්‍රශිද්ධ වෙළෙඳ දැන්වීමක් ගෙදර ටෙලිවිෂනයක් තියෙන අපි හැමෝම දැකල තියෙනවා . ඒ වෙළද දැන්වීම් ඔවුන්ගේ ලාභ වෙනුවෙන්ය. ඒත් ආර්පිකෝ සමාගමට අයිති වතුයාය්වල්වල අක්කර සියගනන් වහ්‍යාප්ත කරන විනාශකාරී කටුපොල් ශාඛය ගැන, ඒ හරහා සිදුවන ජල උල්පත් සිදීයාම ගැන කිසිම මාධ්‍යයක් හරහා අපිට අහන්න දකින්න අවස්ථාවක් ලැබිලා නැත. ඒ ඔවුන්ගේ සල්ලිවලින් පොරවගත්ත කීර්තීනාමය නැතිවෙයි කියන බයටය. ඒ හරහා ඔවුන්ගේ ලාභ රේට්ටූ නැතිවෙයි කියල බයටය. ධනපති මාධ්‍යය ඔවුන්න්ගේ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් හරි හරියට සේවය කරමින් සිටී. ඒත් දැන් දහස් ගණන් ජනතාව පාරට බැහලා කෑගහල කියන්න පටන් අරන් තියෙනව ටෙලිවිෂනයේ නොකියවෙන ඇත්ත කතාව. කටුපොල් හරහා සිදුවන ජල විනාශය, පරිසර විනාශය ගැන. ඒවගේම ඒ ජනතා බලවේගය විනාශකාරී කටුපොල් ශාඛයට එරෙහිව දැවැන්ත අරගලයක නිරතවෙමින් සිටීන බව  වෙනසක තාරුණ්‍යය තරුණ සංවිධානය, පරිසරවේදීන්, ශිෂ්‍යයින්, කටුපොල් වගාව නිසා පීඩාවට පත්වු ප්‍රදේශවල ජනතාව ඇතුළු කොටස් විවිධ සංවිධාන ඒකරාශී වූ පරිසර සංවිධාන එකමුතුව සදහන් කර සිටී.
එහි තවත් සටන් ක්‍රියාමාර්ගයක් ලෙස ආර්පිකෝ වතු සමාගම විසින් සිදුකරන නීතී විරොදී කටුපොල් වගාවට එරෙහි ජනතා විරෝධතාවක් අද දින පෙරවරු 10 ට මහරගම නාවින්න ආපිකෝ ආයතනය ඉදිරිපිට පැවත්වු අතර ඒසදහා මහසංගරත්නය,පරිසර සන්විදාන හා සිවිල් සන්විදාන නියෝජිතයන් සම්බන්ද විය.

 

Leave A Reply

Your email address will not be published.