topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවත් නඩුවක් විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක්

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් විභාගයට ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු  විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  විසින් මෙම තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

නඩු විභාගය සඳහා ලබන 09 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ස.තො.ස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කලත් එය ප්‍රතික්ෂේප කොට නඩුව දිගටම විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බවය

මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන්  ඔහු  කොළඹ මහාධිකරණය ඉල්ලා ඇත.

Leave A Reply

Your email address will not be published.