නිල්වලා සහ ගිං ඉහළ යයි.
නිල්වලා හා ගිං ගඟ ධාරා ප‍්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.නිල්වලා සහ ගිං ගඟ දෙපස හා ඊට සම්බන්ධ අතු ගංඟා දෙපස ජීවත් වන ජනතාව විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව…