නිල්වලා සහ ගිං ඉහළ යයි. පුවත් On Sep 22, 2019 නිල්වලා හා ගිං ගඟ ධාරා ප‍්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.නිල්වලා සහ ගිං ගඟ දෙපස හා ඊට සම්බන්ධ අතු ගංඟා දෙපස ජීවත් වන ජනතාව විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි. Share this:TwitterFacebook Related Nilwala and Gin rise.