මහින්ද-බැසිල්, ජනාධිපති සිරිසේනව ”උඩින්ම තැබීමට” සුදානමක් .
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේනට එහි ඉහළ සහ ගරු තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි.
කෙසේ වෙතත්…