ජනපති අපේක්ෂක ලෙස සජිත් නම් කිරීම අද.
එක්සත් ජාතික පක්ෂයේ සහ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිල වශයෙන් නම් කිරීම අද (26 දා) සවස සිරිකොත පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදු කිරීමට නියමිතව ඇත.