ජනපති අපේක්ෂක ලෙස සජිත් නම් කිරීම අද. පුවත් On Sep 26, 2019 එක්සත් ජාතික පක්ෂයේ සහ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිල වශයෙන් නම් කිරීම අද (26 දා) සවස සිරිකොත පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදු කිරීමට නියමිතව ඇත. Share this:TwitterFacebook Related Sajith's nomination as Presidential candidate today