topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉමදුවට අළුත් පොලිසියක්

_DSC2205

476 වන පොලිස් ස්ථානය ඉමදුව නගරයේදි පොලිසිපති පූජිත් ජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරුණි.

ලංකාව පුරා පොලිස්  ස්ථාන 600ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන යටතේ පොලිස් ස්ථාන ප්‍රමාණය වැඩිකිරීම සිදුවේ. 432ක් තිබූ පොලිස් ස්ථාන ප්‍රමාණය මේවන විට සීග්‍රයෙන් වැඩිකර ඉමදුව පොලිස් ස්ථානය වීමත් සමග පොලස් ස්ථාන ප්‍රමාණය 476ක බවට පත්විය.

අහංගම හබරාදුව යක්කලමුල්ල යන පොලිස් ස්ථාන වලට අයත් ග්‍රාමසේව වසම් 29ක් එක්කර මෙම නව පොලස් ස්ථානය ආරම්භ විය. මීට පෙර ඉමදුව පොලිස් මුර පොලක් බවට  මීට වසර කිහිපයකට පෙර ආරම්භ විය.

මෙම අවස්ථාව සදහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි  ගාල්ල කොට්ඨාශය බාර නියොජ්‍ය පොලිස් පති කිත්සිරි ජයසේකර  මහතා කොග්ගල ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිලදාරී පියුමාල් ධර්මදාස සහ මහජන නියෝජියන් ඇතුළුව විශාල පිරිසක් එක් වූහ.

චින්තක හේවාමාන්න -ගාල්ල

_DSC2246   _DSC2237  _DSC2159

Leave A Reply

Your email address will not be published.