“හතේ අපේ පොත” පාසල්වලට නිකුත් කිරීමට යෝජනා වෙයි, අවසන් තීරණය ලබන 21වෙනිදා
මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති “හතේ අපේ පොත” නැමැති අධ්‍යාපනික ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා…