topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“හතේ අපේ පොත” පාසල්වලට නිකුත් කිරීමට යෝජනා වෙයි, අවසන් තීරණය ලබන 21වෙනිදා

මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති “හතේ අපේ පොත” නැමැති අධ්‍යාපනික ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජනවාරි 21 වෙනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය, විශේෂ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල විසින් සිදුකළ සමීක්ෂණ රැසක තොරතුරුද ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව “හතේ අපේ පොත” නැමති ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වූ අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21 වෙනිදා ගැනීමට නියමිතව ඇත.

මෙම පොත සම්බන්ධව විවේචන එල්ල කළ මහා සඟරුවනට ද එදින රැස්වීම සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියේ.

Leave A Reply

Your email address will not be published.