topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාස්පෝර්ට් ළඟට ගන්න

මැදපෙරදිගට පණිවිඩයක්

මැදපෙරදිග කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරී වන ලෙසට උපදෙස් ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මැදපෙරදිග ශ්‍රී ලංකා තානාපති ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මෙම උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැදපෙරදිග කලාපයේ රටවල් 12 ක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එක් කොන්සියුලර් කාර්යාලය වෙත යවා ඇත.

ඒ අනුව මෙම චක්‍රලේඛය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය , බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායල් ටෙල්අවිව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,ජෝර්දානයේ අම්මාන් තානාපති කාර්යාලය , කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ලෙබනනයේ බීරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , පලස්තීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ශ්‍රී ලංකා දූත මණ්ඩලය ප්‍රධානීන් වෙත යොමුකර තිබේ.

එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන මැදපෙරදිග කලාපයේ රටවල්වල වෙසෙන ලාංකිකයින් සුපරික්ෂාකාරී වන ලෙසත් , ජනතාව බහුලව රැස්වන ස්ථාන මඟහරින ලෙසට උපදෙස් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍රය සූදානම් කර ළඟ තබා ගන්නා ලෙස දැනුම් දෙන්නයි එම චක්‍රලේඛය මගින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා දූත මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රධානීන්  අලුයම සිට විදෙස්ගත ලාංකිකයින් අතර ජනප්‍රිය ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන් හි පවත්වාගෙන යන නිල ගිණුම්වල ත්‍රෛභාෂා වලින් අදාළ උපදෙස් අඩංගු නිවේදනයක් නිකුත් කෙරිණි.

මේ වන විට ලක්ෂ 10 කට ආසන්න ලාංකික ශ්‍රමිකයින් පිරිසක් මැදපෙරදිග කලාපයේ සිටින අතර ඉන් වැඩිම පිරිසක් සිටිනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ය.

එරට සිටින ලාංකිකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකකි. ඊට අමතරව කටාර්හි ලාංකිකයින් 180,000ක්ද, සෞදියේ 137,000ක්ද , කුවේටයේ 120,000 ක්ද , ඕමානයේ 30,000 ක් ද බහරේනයේ 8000 ක් ද වශයෙන් සිටින අතර සෙසු පිරිස කලාපයේ අනෙක් රටවල්වල විවිධ රැකියා සහ ව්‍යාපාරහී නිරතව සිටිති.

Leave A Reply

Your email address will not be published.