පුවත් එක්සත් වාමාංශික පෙරමුණත් අනුරට. LNC Sep 29, 2019 0 පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක සහය පළ කිරිමට තීරණය කර තිබේ.