එක්සත් වාමාංශික පෙරමුණත් අනුරට. පුවත් On Sep 29, 2019 පාර්ලිමේන්තු මන්ත්රී ජයම්පති වික්රමරත්න ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක සහය පළ කිරිමට තීරණය කර තිබේ. Share this:TwitterFacebook Related United Left Front to Anura