කලා මිලාද් උන් නබි දිනය හෙවත් ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය අදයි. LNC Sep 28, 2023 0
පුවත් “අපි යන්නේ කොයි පාරේ ජනක සිසිත ගිය පාරේ” ජනක හා සිසිත මිය ගොස් වසර 11 යි. LNC Sep 28, 2023 0 රිය අනතුරකින් මිය ගියේ යැයි පැවසෙන කැළණි විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක (මාතලං) සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර (ටොක්කා) මියගොස් අදට වසර 11කි. ඔවුන් දෙදෙනා එවකට සිසු සටන්වල පෙරමුණ ගෙන ක්‍රියාකාරීව කටයුතු කල අතර එවකට ආරක්ෂක…
පුවත් GMOA සහ NPP අතර හමුවක් …A meeting between GMOA and NPP. LNC Sep 27, 2023 0 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ ඇතුළු GMOA නියෝජිතයන් පිරිසක් (26) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද…
ව්‍යාපාරික පුවත් ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.18 යි…The purchase price of one dollar is 325.18 rupees. LNC Sep 27, 2023 0
පුවත් හෙද සේවාව වැනසීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු…සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාව. LNC Sep 27, 2023 0
පුවත් බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී වසර 64 ක්. LNC Sep 27, 2023 0 එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී වසර 64 ක් ගත වීම නිමිත්තෙන් අද (26)දින පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස පැවති පුෂ්පෝපහාර උළෙල.