පුවත් මදුෂාන් චන්ද්‍රජිත්, ගල්වැව සිරිදම්ම හිමි, ඇතුළු විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්. LNC Oct 2, 2023 0 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (02) සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හංදිය සිට NSA වටරවුම…
ක්‍රීඩා දිනේෂ් චන්දිමාල්ගෙන් විදුහල් 03 කට ක්‍රීඩා කිරීම සදහා ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයක්…දේශපාලකයන්… LNC Oct 1, 2023 0 ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගෙන් තම පුද්ගලික වියදමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තුල ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකර අද (01)දිනයේ විවෘත කරන ලදි. මෙම ක්‍රීඩාංගණය තුල අම්බලන්ගොඩ පිහිටි අනෙකුත් පාසල් දෙක වන දේවානන්ද විද්‍යාලීය සිසුන්ට…
පුවත් දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ 64 වන ගුණ සැමරුම. LNC Oct 1, 2023 0 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ 64 වන ගුණ සැමරුම නිමිත්තෙන් ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ විසින් සංවිධානය කළ බෝධි පූජා පිංකමක් කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පසුගියදා…
පුවත් මහාචාර්ය සේනක බිබිලේ 46 වන ගුණ සැමරුම. LNC Oct 1, 2023 0 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලොවට හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ 46 වන ගුණ සැමරුම වෙනුවෙන් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසින් සංවිධානය කරන ලදී. ජාවත්තේ පිහිටි මහාචාර්යවරයා මිහිදන් කර ඇති ස්ථානයේදී මෙම සැමරුම (28) දින පැවැත්විය.…
පුවත් මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින සැමරුම් උත්සවය. LNC Oct 1, 2023 0 ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින සැමරුම් උත්සවය (28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.