දිවංගත අග්රාමාත්ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ 64 වන ගුණ සැමරුම. පුවත් On Oct 1, 2023 ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්රාමාත්ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ 64 වන ගුණ සැමරුම නිමිත්තෙන් ශ්රී.ල.නි.ප තරුණ පෙරමුණ විසින් සංවිධානය කළ බෝධි පූජා පිංකමක් කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. Share this:TwitterFacebook Related