ඝානාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අසාර්ථක වේ…Ghana’s debt restructuring fails.
ඩොලර් බිලියන 13ක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පුද්ගලික විදේශ ණයහිමියන් හා ඝානා රජය අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇත. ඝානා රජය ණය සහන සඳහා ණයහිමියන් කණ්ඩායම් දෙකක් සමඟ සාකාච්ඡා කරන ලද අතර අප්‍රිකානු කලාපීය ණයහිමියන් සමග පැවති…