මහජන බැංකු ශාඛා 20කුත් වසා දමයි.
මහජන බැංකුවේ රටපුරා පිහිටි ශාඛා කාර්යාල විස්සක් වසා දමා තිබේ. මහජන බැංකුවේ විසින් ඒ බව නිවේදනය කර ඇත.
අඛණ්ඩව දෙවැනි දිනටත් මෙරට ආසාදිතයින් 1000 ඉක්මවයි.
ඊයේ (28) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1466ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 104 953 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව…
අවුරුදු 70ක් රට පාලනය කරලා තවමත් රටේ තියෙන්නේ අයිසීයූ ඇඳන් 700යි…කොරෝනාවෙන් බැට කන ජනතාව…
ඊයේ දිනය (27) තමයි ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් හඳුනාගත් දිනය. කොරෝනා රෝගීන් වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සාපේක්ෂවයි. පහුගිය කාලේ ආණ්ඩුව පීසීආර් පරීක්ෂණ අඩු කළා. ඒ නිසා රෝගීන් අඩුවෙන් වාර්තා වුණා. පසුව ඊයේ පෙරේදා ආණ්ඩුව තීරණය කළා…
ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා දමයි.
ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ.කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙන් එසේ වසා තැබූ බව ලංකා බැංකුව නිවේදනය කරයි.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ.
කොවිඩ් අවධානම හේතුවෙන් තවත් ප්‍රදේශ රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව,
වැල්ලවාය නගර සභා සීමාව
වැල්ලවාය වෙහෙරයාය
කොට්ටම්ගහපොකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාසය
බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
අම්පාර උහන…
තවත් කොවිඩ් මරණ 05ක් සහ ආසාදිතයින් 1111ක්….දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව එයයි.
ඊයේ (27) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1111ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103 487 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව…
අභ්‍යාසලාභී උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ද 02/2021(i) චක‍්‍රලේඛයට ඇතුලත් කරන්න.
ලේකම්,
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය,
කොළඹ 07.
ලේකම්තුමනි,
2020/21 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් සම්බන්ධවයි.
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත් කර…