ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා දමයි. පුවත් On Apr 28, 2021 ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ.කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙන් එසේ වසා තැබූ බව ලංකා බැංකුව නිවේදනය කරයි. Share this:TwitterFacebook Related