topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීතියේ ආධිපත්‍යය තහවුරු කොට ජාතිවාදය කොන්දේසි විරහිතව පිටුදකිමු.

March_12

දශක කිහිපයක් තිස්සේ දිග්ගැසුණු සන්නද්ධ ගැටුමකට මැදිව පීඩාවට ලක් වූ ශ‍්‍රී ලාංකීය පුරවැසි ප‍්‍රජාවේ සිත්සතන් තුළින් එකී රුදුරු අත්දැකීමේ මතකයන් වියැකෙන්නටත් පෙර තවත් ජාතිවාදී ගැටුමක සමාරම්භය සිහිකැඳවන බියකරු සිද්ධීන් සමුදායක් රටෙහි නැනින් තැන මතුව තිබීම පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය තම දැඩි අවධානය යොමු කර ඇති අතර ඔවුන් ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්.

දශක කිහිපයක් තිස්සේ දිග්ගැසුණු සන්නද්ධ ගැටුමකට මැදිව පීඩාවට ලක් වූ ශ‍්‍රී ලාංකීය පුරවැසි ප‍්‍රජාවේ සිත්සතන් තුළින් එකී රුදුරු අත්දැකීමේ මතකයන් වියැකෙන්නටත් පෙර තවත් ජාතිවාදී ගැටුමක සමාරම්භය සිහිකැඳවන බියකරු සිද්ධීන් සමුදායක් රටෙහි නැනින් තැන මතුව තිබීම පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය තම දැඩි අවධානය යොමු කර සිටී.

පශ්චාත් යුධමය රාජ්‍යයක වෙසෙන පුරවැසියන් ලෙස සියලූදෙනාගේ ඒකායන අපේක්‍ෂාව විය යුත්තේ නිවහල් දේශයක් තුළ නිදහස් පුරවැසියන් ලෙසින් එකිනෙකා කෙරෙහි සහෝදරත්වය මුසු වූ සංවේදී හැඟීමෙන් කටයුතු කිරීමයි. එහෙත් අම්පාර සහ මහනුවර යන දිස්ත‍්‍රික්ක කේන්ද්‍ර කර ගත් ප‍්‍රදේශ කිහිපයක් තුළ මේ වන විට මතුවෙමින් පවත්නා නොසන්සුන්කාරී වාතාවරණය දෙස නිරීක්‍ෂණාත්මකව බැලීමේදී ප‍්‍රත්‍යක්‍ෂ වන මූලික කරුණක් නම් ඉවසීමෙන් හා අවබෝධාත්මකව කටයුතු කළේ නම් එකී සිද්ධීන් පළමු අවස්ථාවේදී ම මැඩපැවැත්විය හැකිව තිබූ බවයි. එමෙන්ම වගකිව යුතු පාර්ශව කඩිනම් ක‍්‍රියාමාර්ග නොගැනීම මෙන්ම සාවද්‍ය තොරතුරු ජනතාව වෙත ගලායාමට ඉඩ හැරීම ද මෙම තත්ත්වය වර්ධන වීමට හේතු විය.

ජාතිවාදය යනු මනුෂ්‍යත්වයේ නාමයෙන් එකහෙළා පිටුදැකිය යුතු රුදුරු සාපරාධී ක‍්‍රියාවක් මිස කිසිදු ආගමක් හෝ ජන සමාජයක් ඉමහත් හරසරින් වැළඳගත යුතු සංකල්පයක් නොවේ. ජාතිවාදය මුසු වූ කුමන වර්ගයේ හෝ ගැටුමක් අවසානයේ කෙලවර වන්නේ අවිහිංසක පුරවැසියන් සමූහයක් අගතියටත්, පීඩාවටත් පත්කිරීමෙනි. තවද මෙවැනි හිංසාකාරී ක‍්‍රියාමාර්ග වහා පාලනය කිරීමේ සමත් යාන්ත‍්‍රණයක් සකසා ගැනීම ද කාලීන අවශ්‍යතාවක්ව ඇතx ඊට සමාන්තරව නීතියේ ආධිපත්‍යය පිහිටුවාලීම සඳහා අදාළ පාර්ශව වෙත පුරවැසි ප‍්‍රජාවේ සහාය ලබාදීම ද මෙහිලා ප‍්‍රමුඛ කොට සැළකිය යුතු වැදගත් කරුණකි. ඊට සමගාමීව රජයේ ඒකායන වගකීම විය යුත්තේ මෙවැනි හුදෙකලා සිදුවීම් දිවයින පුරා ව්‍යාප්ත වීමට ප‍්‍රථම ඊට සුදුසු ක‍්‍රියාමාර්ග නිසි අයුරින්, නිසි වේලාවට ගැනීමයි. මෙවැනි තීරණාත්මක අර්බුදයක් මතු වූ කලෙක ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ ප‍්‍රායෝගික සැළැස්මක් රජය සතුව තිබිය යුතු අතර මේ හා සමාන අතීත සිද්ධීන් ඇසුරෙන් උගත් පාඩම් පිළිබඳ පුනරාවර්ජනයක් කිරීම රජය ඇතුළු වගකිව යුතු පාර්ශව මේ මොහොතේ දී අවශ්‍යයෙන්ම සිදුකළ යුත්තකි.

ඒ අනුව, යුක්තිය හා සාධාරණත්වය පතන මෙරටේ සියලූ පුරවැසි ප‍්‍රජාවෙන් හා නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින බලධාරීන්ගෙන් මෙන්ම දේශපාලන අධිකාරියෙන් ද මාර්තු 12 ව්‍යාපාරය ආයාචනාත්මකව ඉල්ලා සිටිනුයේ මෙම ව්‍යසනය පිටුදැකීම සඳහා කොන්දේසි විරහිතව එකට එක්ව කටයුතු කරන ලෙසයි. තවද ජාතිවාදය වෙනුවට උතුම් මානවීය ගුණාංග ඉස්මතු වන යහපත් සමාජයක් බිහිකිරීම සඳහා සියලූ ශ‍්‍රී ලාංකිකයන් අනලස්ව පෙරට පැමිණිය යුතු බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.