තිදෙනෙකුගේ දිවි බේරූ නයාරු කලපුවේ යුද්ධ හමුදා ගලවාගැනීමේ මෙහෙයුම.
නයාරු කලපුවට පෙරළුණු කැබ් රථයක සිට පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ. 59වන පාබල සේනාංක මූලස්ථානයට අයත් 593 පාබල සේනා මූලස්ථාන බලප්රදේශයේ 19 වැනි ගැමුණු හේවා බලඇණියට අයත් සෙබළුන් තිදෙනෙකු විසින් මෙම පිරිසගේ…