topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අත්දැකීම්-නිපුණත්වය දෙන්න සූදානම්.

received_10208810891302071

මූල්‍ය නගරය සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් සහ නිපුණත්වය මෙරටට ලබාදීමට සූදානම් බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලී ජියැන්හොං  පවසා තිබේ.

අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථික අභිලාශයන් ඉතා වැදගත් බව ඔහු සඳහන් කර ඇත.

අතීතයේ සිට පැවත එන චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් සහ සම්මුතිවාදී නව රජයේ ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් උපරිම සහය ලබාදීමට සුදානම් බව ද ලී ජියැන්හොං  ප්‍රකාශ කර තිබේ.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමග පැවති සාකච්ඡාවකදී චයිනා මර්චන්ට් සමාගමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති චයිනා මර්චන්ට් සමාගමේ සභාපතිවරයා පවසා ඇත්තේ කොළඹ වරාය සංවර්ධන කටයුතුවලදී මෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කටයුතු සඳහා ද තමන් සතු දැනුම ලබාදීමට සූදානම් බවයි.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ වන විට චීනය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.