අධ්‍යාපනයට බිලියන 120ක් .
2016 වසරෙහි මෙරට අධ්‍යාපනය නගාසිටුවීම සදහා රුපියල් බිලියන 120ක මුදලක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණායක ප්‍රකාශ කරයි .අධ්‍යාපනය ශක්තිමත් කිරීමෙන් රටේ සංවර්ධනයට විශාල සහනයක් ලැබෙතැයි මෙරට වත්මන් නායකයින් විශ්වාශ කිරීම මෙවැනි මුදලක් වෙන් කිරීමට හේතු වූ බවයි අමාත්‍ය වරයා පවසන්නේ.