topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඕවා මට ෆෝන් එකෙන් කියන්න බෑ.

adahana 02

    ඉමදුව ප්‍රා දේශීය සභාව මඟින් පාලනය වන ඉමදුව ආදාහනාගාරය මාස කිහිපයක් තිස්සේ අක්‍රීය වීම නිසා ඉමදුව හා ඒ අවට ජනතාව දැඩි අපහසුතාවයකට පත් වී ඇතැයි ප්‍ර දේශවාසීන් පවසයි. ඉමදුව ප්‍රා දේශීය සභාව සතු මෙම අදාහනාගාරය මීට වසර දෙකකට පමණ පෙර විවෘර්ත කර අතර මේ වන විට ඉතා සුළු අලුත් වැඩියාවක් පමණක් සිදු කිරීමට ඇති මෙම අදාහනාගාරය දැන් මාස දෙකකට වැඩි කාලයක් මෙසේ වසා දමා ඇති බව ද ප්‍ර දේශවාසීහු පවසති. ඔවුහු වැඩිදුරටත් පවසන්නේ මේ
හේතුවෙන් වැඩිමුදලක් ගෙවා , වැඩිදුරටක් ගෙවා අදාහනකටයුතු සදහා අවට ඇති අදාහනාගාර වලට යා යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රා දේශීය සභාවේ ලේකම් එස්.ටී. මුදලිගේ ගෙන් විමසීමේ දී ඇය මෙසේ පැවසීය,

අපෝ පත්තර වලට කියන ඒවා නෙවේ ලියන්නේ. ඕවා මට ෆෝන් එකෙන් කියන්න බෑ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රා දේශීය සභාවේ හිටපු උප සභාපති උදාන කුසුම්සිරි මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

මෙහි මිනී පෙට්ටිය තල්ලු කරන බාර් එකේ පොඩි අලුත් වැඩියාවක් පමණයි කරන්න තියෙන්නේ. පළාත් පාලන අමාත්‍යවරයාත් මේක ඉක්මන් කරන ලෙස උපදෙස් දීලා තියෙන්නේ. ඉක්මනින් වැඩේ සිදුවේවි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉමදුව අදාහනාගාරය 2015.03.25 දින විවෘර්ත කර අවස්ථාවයි.

චින්තක හේවාමාන්න-ගාල්ල.

Leave A Reply

Your email address will not be published.