topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කසල පිටිපස්සේ කසඩ දේශපාලනය ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ.

DH3A9626-01

අපි දොම්පේ විද්‍යාත්මක කසළ රඳවනයක් හදන්න හදපු වෙලාවේ, අද දොම්පෙට කුණු එපා කියලා පාරේ වාඩිවෙන අය තමයි එදත් වාඩිවෙලා ඒක වලක්වන්න හැදුවේ. ඔවැනි නොයෙක් බලපෑම් එල්ළ කරපු කසඩ දේශපාලකයෝ අද වීරයෝ වගේ ඉදිරිපත් වෙලා තිබෙනවා. දොම්පෙ අපි හදපු ඒ විද්‍යාත්මක කසළ රඳවනය විතරයි මේ රටට අද ඉතුරු වෙලා තිබෙන්නේ. එදා ඒක හදන්න එපා කියපු දේශපාලකයොත් දැන් ඒක බේරගන්න දඟලනවා යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්‍ෂ 95 ක වියදමින් කාපට් අතුරා ප‍්‍රතිසංස්කරණය කරන ලද හෝමාගම, හබරකඩ බෝධිරාජ මාවත විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘මීතොටමුල්ලේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ තමයි අපි එපා කියද්දි කුණු දාලා තියෙන්නේ. ගිය පෙබරවාරි මාසෙත් මම කිව්වා මේකට කුණු දන්න එපා කුණු දැම්මොත් විනාශයක් ආතිවෙනවා කියලා. කොළඹ කුණු දාන්න වෙන තැනක් නැහැ කොළඹට විකල්පයක් හොයා ගන්නකන් මේකට ඉඩ දෙන්න කියලා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා ඉල්ලා සිටියා. අපි 2015  ඉඳන් අවස්ථා 3 කදි බස්නාහිර පළාත් සභාවට, කොළඹ නගර සභාවට කියලා තිබෙනවා කුණ දාන්න  එපා අපේ ඉඩමට කියල. නමුත් කුණු දැම්මා දාල ව්‍යසනය උනාට පස්සේ ඒ ඉඩමට කුණු දාන්න දීපු පාපයට අපට ඇඟිල්ල දික්කරන්න උත්සාහ කරනවා. මේකට යටවෙලා ගෙවල් අහිමි උන පුද්ගලයින්ට ගෙවල් හොයාගෙන එන්නේ අපි ගාවට. ඔය විදිහේ හයමාසයෙන් විසඳුන්න පුළුවන් වීරයෝ විසඳන්න එපායෑ. කොළඹ මහනගරයේ ජලඅපහරණ ව්‍යාපෘතියට හදපු ගෙවල් තමයි අපි ඒ ජනතාවට දුන්නේ. ඒ ගෙවල් ටික හදලා තිබුණේ නැත්නම් ඒක කරන්න වෙන්නේ නැහැ. මතක තියා ගන්න බණ්ඩාරවෙල, මහින්ද මහත්මයාගේ කාලේ නාය යෑමක් උනා, අද වෙනකන් ගෙවල් දීලා නැහැ. අරණායක විපතක් උනා අද වෙනකන් ගෙවල් දීලා නැහැ. මේ විපතේදී ගෙවල් ටික හරි දුන්නේ අපි. ඒකේ කෙලෙහිගුණය දන්නේ නැතිව අපව විවේචනය කරන්න එනවා. ඔය තැන තැන නටන පුංචි පුංචි පඟර නැට්ටන්ට අපට කියන්න තියෙන්නේ අපට වෙලාවක් නැහැ කැටකැබිලිති ගහන්න. හැබැයි මතක තියා ගන්න ඒගොල්ලොයි එයාලා නටවන අයටයි දේශපාලන වශයෙන් එයට අවශ්‍ය වෙලාවට අපි පිළිතුරු දෙනවා.

මේ කසල කන්ද පුනරුත්ථාපනය කිරීමේ වගකීම අපි බාර අරන් තියෙන්නේ.  ඒ වගේම මේ ප‍්‍රශ්නය නැවත නොඑන්න, විධිමත් විද්‍යාත්මක කසල රඳවනයක් හා විද්‍යාත්මක විසඳුම් ගණනාවක් අපි ගේනවා. කරුණාකරලා මේ වතාවෙවත් ඒවට විරුද්ධ වෙන්න එපා. විශේෂයෙන්ම ඔය රතු සහෝදරවරුන්ගෙන් පරිස්සම්වෙන්න. නෙයෙක් බොරු, නොයෙක් අවලාද නගමින් මේ අය මේක වලක්වන්න උත්සාහකරනවා ඒ නිසා විද්‍යාත්මක විසඳුමකට ඉඩ දෙන්න. අර මීතොටමුල්ලේ උනා වගේ  සහසික අපරාධවලට නැවත ඉඩ දෙන්න එපා මේ මහපොළව මත යයි පැවැසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි, බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශී‍්‍ර අරංගල, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී තරිඳු දිලීප ගමගේ යන  අය ඇතුළුව ප‍්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.