topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන තිබේ.

DSC_4248-01

හෙට ට (25) යෙදී ඇති ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමෙි හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙින්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. නමුත් ලෝකය තුල මැලේරියා රෝගය තවමත් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සැළසුම් කර තිබෙනවා වසර 2030 වනවිට ලෝකයෙන් මැලේරියාව තුරන් කිරීමට. දැනට රටවල් 91 ක ජනතාව මැලේරියා රෝගයෙන් පීඩා විදිනවා. ආසියානු රටවලුත් ඊට ඇතුළත්. ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය බහුලව පැවැති කාලයේ දී වාමාංශික පක්ෂ වලට බලය තහවුරු කර ගැනීමට ද රෝගය හේතු සාධක වුනා. 2009 වසරේ මැලේරියා මර්දන වැඩසටහන් අඛණ්ඩව ආරම්භ කර 2016 වසරේ දී රෝගය තුරන් කිරීමෙි සහතිකය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. සංචාරක ව්‍යාපාරය, ව්‍යාපාරිකයින්, මැණික් ව්‍යාපාරිකයින් හේතුවෙන් මැලේරියා රෝගය යළි ඇතිවීමේ තර්ජනයකට ලංකාව මුහුණ දී සිටිනවා. නමුත් රජය මැලේරියාව යළි ඇති වීම වළක්වා ගැනීම සදහා සියලු පියවර ගෙන තිබෙනවා. ඒ සදහා මැලේරියා මර්දන ව්‍යාපාරයට විශාල මුදලක් ද වෙන්කර රජය වගකීමෙන් කටයුතු කරනවා. මැලේරියා මෙන්ම වෛරස් රෝග, ඩෙංගු රෝගය මර්දනය කිරීමටත් රජය කටයුතු කරනවා.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසුවෙි ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක විදේශ ව්‍යාපෘතිවල සේවය කරන විදේශිය ජාතිකයින්ගේ ද ලේ සාම්පල පරීක්ෂා කරන බවයි. මැලේරියා රෝගය මෙන්ම එචි.අයි.වී සහ ක්ෂය රෝගය සදහා ද ලේ සාමපල පරීක්ෂා කරනවා. සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍ය පිළිබද වැඩසටහනක් ද රජය විසින් දියත් කර තිබෙනවා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී පසුගියදා මැලේරියා රෝගියෙක් හමු වුනා. එම රෝගියා ඩෙංගු රෝගයට ගොදූරු වී ඇති බවට සිතා ප්‍රතිකාර කළත්, රුධිර පරීක්ෂණවල දී අනාවරණය වුනා මැලේරියා රෝගයට ගොදූරුව ඇති බව. මෙම මාධ්‍ය හමුවට ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හේමන්ත හේරත්  ද එක්ව සිටියේය.

Leave A Reply

Your email address will not be published.