topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාධාරණ ඉල්ලීම් ලබාදී තෙල් සංස්ථා සේවක වෘත්තීය ක‍්‍රියාමාර්ගය විසඳීමට වහා පියවර ගන්න.

r7-01

සාධාරණ ඉල්ලීම් ලබාදී තෙල් සංස්ථා සේවක වෘත්තීය ක‍්‍රියාමාර්ගය විසඳීමට වහා පියවර ගන්න  යයි ජනතා විමුක්ති  පෙරමුණ  කියා  සිටියි.මේ  සම්බන්ධයෙන් ජනතා විමුක්ති  පෙරමුණේ  දේශපාලන බලමණ්ඩලය  නිවේදනයක්  නිකුත්  කර ඇත.

එම නිවේදනය සම්පුර්ණයෙන්ම  පහත දැක්වේ .
”ලංකාව සතු ඉතා වටිනා සම්පතක් වන හා ලංකාවේ ආර්ථිකයට මෙන්ම ආරක්ෂාවටද බලපාන ත‍්‍රීමලේ තෙල් ටැංකි ගණනාවක් ඉන්දියාවේ අයි. ඕ.සී. සමාගමට ලබාදීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් පදනම් කරගෙන ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයින් විසින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඛනිජ තෙල් සංස්ථා සේවක ඉල්ලීම් වන්නේ
01. සපුගස්කන්ද තෙල් පිරිපහදුව අලූත්වැඩියා කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති තත්වයක් තුළ එම කාර්යය විදේශ සමාගම්වලට පවරා මුදල් නාස්ති කරනවා වෙනුවට එම අලූත්වැඩියා කටයුතු සංස්ථාව මගින් සිදුකරන ලෙසත්,
02. හම්බන්තොට වරායේ තෙල් ටැංකි හා තෙල් බෙදාහැරීමේ කාර්යය ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපත් කළ ටෙන්ඩරයට නීත්‍යානුකූලව ලැබී තිබියදී එය නොසලකා තෙල් ටැංකි සහ තෙල් බෙදාහැරීමේ කටයුතු චීන සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය නතර කරන ලෙසත්, ටෙන්ඩරයට අනුව එම කටයුතු තෙල් සංස්ථාව වෙත පවරා දෙන ලෙසත්,
03. බදු ගිවිසුමක්ද නොමැතිව ඉන්දියානු අයි. ඕ.සී. සමාගමට පවරා දී තිබූ ත‍්‍රීමලේ තෙල් ටැංකි යළි බදු ගිවිසුමක් මගින් ස්ථිර ලෙස අයි. ඕ.සී. සමාගමට පවරා දීමේ උත්සහය හා තවත් තෙල් ටැංකි කිහිපයක් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට දරන උත්සහය නවතා ත‍්‍රීමලේ තෙල් ටැංකිවල තෙල් ගබඩා කිරීමේ අයිතිය තෙල් සංස්ථාවට ලබාදෙන ලෙසත්ය.
ඉහත ඉතාම සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සම්පූර්ණ සහාය පළකරන අපි සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් වහාම ලබාදී එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය විසඳීමට වහාම පියවර ගන්නා මෙන් ආණ්ඩුවට බල කර සිටිමු.
වර්තමාන ආණ්ඩුව ආර්ථික ක්‍ෂේත‍්‍රයේදී තම ප‍්‍රතිපත්තිය කරගෙන තිබෙන්නේ, රටේ ඉතාම වටිනා සම්පත් විදේශ සමාගම්වලට කුණුකොල්ලයට ලබාදීමය. විශාල ජනතා විරෝධයන් මැද පවා ඔවුන් මෙම ප‍්‍රතිපත්තිය අත්හරීමට සූදානම් නැත. ත‍්‍රිමලේ පිහිටි තෙල් ටැංකි මෙන්ම හම්බන්තොට වරායේ තෙල් ගබාඩා යනු රටට ඉතාම වටිනා සම්පතකි. ඒවා විදේශ රටවල සමාගම්වලට පැවරීම ආර්ථික වශයෙන් පමණක් නොව රටේ අරක්ෂාව පැත්තෙන්ද හානිකරය. ත‍්‍රීමලේ තෙල් ටැංකි ශ‍්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ගබඩා කොට පවත්වා ගැනීම සඳහා යොදා ගන්නවා වෙනුවට, හම්බන්තොට වරායේ තෙල් ගබඩා හා බෙදාහැරීම තෙල් සංස්ථාව විසින් සිදුකිරීමට කටයුතු කරනවා වෙනුවට ඉන්දියාවත් චීනයත් සතුටු කිරීම සඳහා ඒවා එම රටවල සමාගම්වලට ලබාදීමත් එමගින් ලංකාවේ තෙල් සංස්ථාවට ලබාගත හැකි විශාල ආදායමක් අහිමි කිරීමත් කිසිසේත් අනුමත කළ නොහැක.
මේ තත්වය තුළ රටේ ආර්ථිකයටත් රටේ ආරක්ෂාවටත් හානිකර ආණ්ඩුවේ මෙම ක‍්‍රියාමාර්ග වහා පැරදවිය යුතුය. තෙල් සංස්ථා සේවකයින්ගේ සටන ඉතාම සාධාරණ වන්නේ ඒ නිසාය.
එබැවින් තෙල් සංස්ථාව සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින මෙම ඉතාම සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දී ඒවා ඉටු කර කොට තෙල් සංස්ථා සේවකයින්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය විසඳීමටත් මේ හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමටත් වහා පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට නැවතත් බලකර සිටිමු.”

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2017.04.24

Leave A Reply

Your email address will not be published.