topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැස්‌බෑ සොරකමට නාවික හමුදා කොමදෝරු අත්අඩංගුවට.

Studio_20161020_124809

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ ආයතනයෙන් සුදු කැස්‌බෑවකු සොරා ගැනීමේ සිද්ධියට අදාළ සියලු තොරතුරු හෙළි කරගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය එහි ප්‍රධාන සැකකරු විශ්‍රාමික නාවික හමුදා කොමදෝරු බෝයගොඩ ඇතුළු තිදෙනකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළේ ය. සැකකරුවන් තිදෙනා ලබන මස 02 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළපිටිය මහෙස්‌ත්‍රාත් සචිත්‍රා ජයසූරිය  නියෝග කළේ ය.

මෙහිදී අත්අඩංගුවට ගත් කොමදෝරු බෝයගොඩ සාගර වර්ධන නෞකාවේ කපිතාන්වරයා ලෙස සිටියදී එල්. ටී. ටී. ඊ, සංවිධානය මගින් පැහැරගෙන ගොස්‌ වසර 8 ක්‌ තිස්‌සේ රඳවාගෙන සිටි නාවික හමුදා නිලධාරියායි.

එල්. ටී. ටී. ඊ. ය විසින් බෝයගොඩ  මුදා හැරීමෙන් පසු ඔහු 2004 වර්ෂයේ දී නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා ඇත.

විශ්‍රාම යැමෙන් පසු බෝයගොඩ  සුරතල් මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර මාලදිවයිනේ ව්‍යාපාරිකයකු ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම සුදු කැස්‌බෑවා සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ වී ඇත.

ඉතාම දුර්ලභ ගණයේ සතකු වන මෙම සුදු කැස්‌බෑවා රුපියල් මිලියන 100 කට මාලදිවයිනට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බව ද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

කොළඹ අපරාධ කොට්‌ඨාසයට මෙම කැස්‌බෑ සොරකම පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ පිටකොටුවේ කෝටි තුනහමාරක්‌ රන් භාණ්‌ඩ කොල්ලයට අදාළ විමර්ශන පවත්වමින් සිටියදීය.

මෙම රන් ආභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වූ ආමි සම්පත් නමැත්තා කැස්‌බෑ සොරකමට ද සම්බන්ධ බවට තොරතුරු හෙළිවීමෙන් පසු අපරාධ කොට්‌ඨාසය ඒ පිළිබඳව විමර්ශන කර ඇත.

Leave A Reply

Your email address will not be published.