topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අරණායක කොළපාට වේ.

DSC_5825

අරනායක විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම වෙනුවෙන් පැවති නිලවරණයේදී ධනපාල එපිටවත්ත ගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඒකඡන්දයෙන් තේරීපත්ව ඇත.එම නිලවරණයේදී ඡන්ද හිමි ඡන්ද දායකයන් ප්‍රමාණය 76 ක් වූ අතර ඉන් 71 ක් ඡන්දය භාවිතා කිරීමට සහභාගි වූ අතර ඒ සියලු දෙනාගේ කැමැත්ත මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ සභිකයන් හත් දෙනා සභාපති ධූරයට,උප සභාපති ධූරයට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරවලට තේරීපත්ව ඇත.

නව සභාපති ධූරයට පත් ධනපාල එපිටවත්ත ,මීට පෙර 1982 සිට 1988 දක්වා ද මෙම සමූපකාර සමිතියේ සභාපති ධූරය දරා ඇති අතර ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,දිවි නැඟුම ව්‍යාපෘතියෙන් සමූපකාරය ඉවත් කර සමූපකාරය විනාශ කළ මහින්ද රාජපක්ෂ  සමූපකාර ඡන්ද ජයග්‍රහණය ගැන උදම් ඇනීමෙන් පෙන්වන්නේ සිය ලැජ්ජා නැති කම බවය.අරනායක විවිධ සේවා සමූපකාර සමිතිය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමූපකාර සමිතිය බවට පත් වී ඇති බව පෙන්වා දුන් එපිටවත්ත ,අද වන විට මහින්ද රාජපක්ෂ පාලනයේ ඇති අපිළිවෙල,අකාර්යක්ෂමබව,සහ දූෂණ හේතුවෙන් අරනායක විවිධ සේවා සමූපකාර සමිතිය එක් ලොරියක් පමණක් ඇති ආයතනයක් බවට පත් කර ඇති බවය.

Leave A Reply

Your email address will not be published.