topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීනයට ස්තුතියි. රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා

china01

ලෝක ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන චීනය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායකවීම අගය කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල  ”ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය නිරෝෂන් පෙරේරා එසේ පැවසීය.
එහිදී  දඹුල්ල  “ලාහොටේලියර්” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ පාඨමාලා හදාරන ලද සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (N.V.Q) සහතික පත් ප්‍රදානය කිරීමද  සිදුවිය.
 “චීන රජය ශ්‍රී ලංකාවත් සමඟ තිබෙන සබඳතා මෙවැනි වැඩසටහන් මඟින් තව තවත් ශක්තිමත් වෙනවා. අද ලෝකයේ චීන රජයට වගේම චීන භාෂාවටත් ඉතා වැදගත් තැනක් හිමිවෙනවා. චීන භාෂාව සංචාරක ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. මෙරටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත්, සංචාරකයන්ට හොඳ සේවාවක් ලබාදීමටත් භාෂාව ඉගෙනීම තුළින් පහසුවෙනවා.” යි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
එහිදී  චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කටයුතු උපදේශක වොං යින්ග්කි පැවසූවේ චීන තානාපති කාර්යාලය හරහා ඉදිරියටත් ශ්‍රි ලංකාවේ සංවර්ධනයන්ට දායක විය හැකි හැම අවස්ථාවකම චීන රජය සහයෝගය දීමට සුදානම් බවයි.
 “ශ්‍රී ලංකාව අපේ අසල්වැසි රටක් ලෙස හැමදාමත් සහයෝගයෙන් කටයුතු කරනවා. මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයේ සිට විවිධ ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු සඳහා දායක වෙන්න අපට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.