topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති රනිල් තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව අමතයි .

811abd7e02fa3dfd300cd946e63ef9cd_XL

සිංගප්පූරුව හා ඉන්දියාව අතර ඇති සීපා ගිවිසුම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම නිසා ලබන වසර වනවිට දකුණු ආසියාවේ දක්‍ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාක්‍ෂික වැඩ සැලැස්මකට ගොනු වීමට හැකිවී එමගින් සියළු පාර්ශවයන්ට ජය හිමිවන වාසිදායක පරිසරයක් නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ පෙරවරුවේ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී පැවැත්වෙන තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ දේශනය පවත්වමිනි.
ආරාධිතයන් දහසක් පමණ පිරිසකගේ සහ කලාපයේ ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන්, සිවිල් සමාජ නායකයන් 75 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණු තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධර්මන් ෂන්මුගරත්නම්, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන්, සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ සභාපති ගෝපිනාත් පිල්ලේ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.
2015 දී ශ්‍රී ලංකාවේ ජනතාව ජාතික රජයක් වෙනුවෙන් දෙවරක්ම සිය ඡන්දය පාවිච්චි කිරීම මගින් රටේ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහතික කිරීමත් දිගුකාලීන දැක්මක් නොමැති, අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති අත්හැරීමත් සිදු වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය වරයා ඒ ඔස්සේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති ඇති කරගැනීම සඳහා අඩිතාලම වන දේශපාලන ස්ථාවරභාවය ශ්‍රී ලංකාව විසින් ළඟා කරගෙන ඇති බව ද අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.