topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තව අය එනවා.

received_10208739342113386

පළාත් පාලන ඡන්දයේ සම්මුඛ පරීක්‍ෂණයට එන ලෙස ශ්‍රීලනිපයෙන් යැවූ ලිපි මාධ්‍ය ඉදිරිපිටදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින්ගෙන් සමහරු පසුව සම්මුඛ පරීක්‍ෂණ සඳහා එම ලිපිද රැගෙන පැමිණි බව බස්නාහිර මහ අමැති ඉසුර දේවප‍්‍රිය  පැවසීය.

එම ලිපි මාධ්‍ය ඉදිරියේදී ගිනිතබන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් ප‍්‍රබලයෙකු  කළ බලපෑමක් අනුව එසේ කර ඇති බවත් පසුව ලග තබාගත් පිටපත් රැගෙන පැමිණඇති බව මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පිරිසක් ඉදිරියේදී පක්‍ෂ නායකත්වය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ද ඉසුර දේවප‍්‍රිය  කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවෙක් යන්නේ නැතැයි ඩලස් අලහප්පෙරුම  කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ

ඩලස් ඇමතිතුමාත් ඒ එන ගොඬේ ඉන්න පුළුවන්.

එතුමා එනවාද කියා මට දැන්ම කියන්න බැහැ.

එතුමාත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒ ගොඬේ හිටි ගොඩක් අය පස්සේ අපේ පැත්තට ආවා” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.