topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමාත්‍ය සුජීව සේනසිංහටත් ප්‍රශ්න තියෙනවා.

received_10208739343913431

මේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් යම් ප්‍රශ්න තියෙන බවත්,අතපසුවීම් වන බවත්, තමන් පිළිගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ  පවසයි.

තමන්ටද එවැනි ගැටළු පවත්නා බව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

සෙත්සිරිපාය රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මෙලනයට අනුබද්ද ජාතික පොදුසේවක සංගමයේ රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකශ කළේය..

පසුගියදා තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වූ අවස්ථාවක තමා සමග සහභාගිවී දෙපැත්තෙන් වාඩිවුණු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනාම මැතිවරණයෙන් පරාජයට පත්වූවන් බව සිහිපත් කළ ඔහු තමා කොළඹ දිස්ත්‍රීක්කයෙන් දෙවන ස්ථානයට වැඩිම මනාප ලබාගත් නමුත් හිමිවූයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් පමණක් බව පෙන්වා දුන්නේය.

එහෙත් පොදු අරමුණක් වෙනුවෙන් පැවති හොර හවුල් පාලනය තවදුරටත් විනාශකර දැමීමට තමන් සුළු සුළු ගැටළු ගැන නොතකා දිගින් දිගටම කටයුතු කරන බව සේනසිංහ  සඳහන් කළේය.

මේ ආණ්ඩුව ගැන ජනතාවට බලාපොරොත්තුවක් ඇතිවාසේම යම් කුතුහලයක්ද පවතිනා බවත්,යහපාලනය යයි කීවද ඒ තරම් ඇඟට නොදැනෙන බවක් පෙන්නුම් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රීය පසුබිම සැකසීම ක්‍රමයෙන් සිදුව ඇති බවත්, එය අදට වඩා හෙට දවසේ දරුදැරියන්ට දැනෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.