topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘තාඩ්'(THAAD)නතරකරනු-චීනය කියයි.

Studio_20170503_081719

දකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති ‘තාඩ්'(THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටියි.

චීනය එම ඉල්ලීම කළේ මිසයිල වාරණ ‘තාඩ්’ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණ බව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුවය.

‘තාඩ්’ ව්‍යාපෘතිය සහ ඊට සම්බන්ධ බලවත් රේඩාර් පද්ධතියට එරෙහිව චීනය දිගින් දිගටම සිය විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සිය අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීමේ දී චීනය නොසැලී ක්‍රියාකරන බව කියා සිටියේය.

(BBC)

Leave A Reply

Your email address will not be published.