topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තීරු බදු රහිත වාහන ජාවාරම තලතා අතුකෝරළගේ සිට සමන්ත විද්‍යාරත්න දක්වා.

IMG_0136

විදේශ රැකියා ඇමතිනියගේ වාහනයක් සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මතු කර තිබේග ඔහු පවසන්නේ ඇමතිනිය සිය අමාත්‍යාංශයට වාහනයක් ආනයනය කර ඇති බවයි.
 එහෙත් ඒ පිළිබඳ පැහැදිලි කරන ඇමතිනී තලතා අතුකෝරළ වැදගත් කරුණු කීපයක් හෙළිදරව් කරයි. ඇය පවසන්නේ ඒ වනාහි තීරු බදු රහිතව තමා විසින් ආනයනය කර ගන්නා ලද වාහනයක් බවයි.
 මෙම වරප්‍රසාදය වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇති බව ද එමගින් මන්ත්‍රීවරයකුට වසර පහකට වරක් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගත හැකි බව ද ඇය පෙන්වා දෙයි. ඇගේ සොයුරා වන ගාමිනී අතුකෝරළ මන්ත්‍රීවරයකු ලෙස එසේ වාහන තුනක් ආනයනය කර ඇති බව ද ඇය ද එසේ වාහන තුනක් ආනයනය කර තිබෙන බව ද ඒවා ගෙදර ඇති බව ද ඇය පවසයි.
 ගාමිනී අතුකෝරළගේ වාහන පැත්තකින් තියමු. මෙම ඇමතිනියට ගෙදර වාහන තුනක් තිබේ. ඊට අමතරව අමාත්‍යාංශයේ ද වාහන ඇත. අපට තිබෙන ප්‍රශ්නය මෙයයි. මෙච්චර වාහනවලින් දුවමින් කළ වැඩ කෝ? විදේශ රැකියාවල නියුක්ත වන ලාංකිකයන්ට පසුගිය කාලයේ මෙම අමාත්‍යාංශය විසින් කර ඇති කැපී පෙනෙන සේවා මොනවා ද?
 අනෙක් කාරණය වන්නේ  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම මෙසේ වාහන ආනයනය කරගෙන ඇති බවයි. ප්‍රශ්නය මතු කළ ජනතා විමුක්ති පෙරමුණ මෙම වරප්‍රසාදය පාවිච්චි කර වාහන ආනයනය කළේ නැද්ද? ජවිපෙ මන්ත්‍රීවරු 1994 සිට පාර්ලිමේන්තුවේ සිටිති. මෙතෙක් කල් ආනයනය කරන ලද තීරු බදු රහිත වාහන කෝ? ඒවායින් මහජනතාවට කරන ලද සේවය කුමක් ද? වසර පහක් ගත වන තෙක් විකිණිය නො හැකි ය යන කොන්දේසිය මත ලබා දෙන මෙම වාහනය විකුණා තමන් මුදල් ගත් බව හිටපු ජවිපෙ මන්ත්‍රී අජිත් කුමාර විවෘතව ම පැවසුවේ ය.
 මෙම තීරු බදු රහිත වාහන ජාවාරම කරන්නේ දේශපාලකයන් පමණක් නො වේ. රජයේ නිලධාරීහු ද ගජරාමෙට මෙම ජාවාරමේ යෙදෙති.
 බොහෝ දෙනෙක් කරන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍රය ගෙඩිය පිටින් ම වාහන ආනයනකරුවෙකුට විකුණා අවම වශයෙන් රු. ලක්ෂ 10කට වැඩි මුදලක් ලබා ගැනීමයි. මේ දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන්ට මේ රටේ මහජනතාව වසර පහකට වරක් අඩු ම තරමේ රු. ලක්ෂ 10ක් බෝනස් ලෙස ගෙවන්නෙමු. මෙය අවම වශයෙන් මාසයකට රු. 16,667ක බෝනස් එකකි.
 එය මෙරට බොහෝ වැඩ කරන මිනිසුන්ගේ මාසික වැටුපට සමාන මුදලකි
අජිත් පැරකුම් ජයසිංහ  ( www.w3lanka.com වෙබ් අඩවියෙනි )
අපගේ  සටහන , අජිත් ලියා ඇත්තේ සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවයි ,ඔහු හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකි .දැනට ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකි .

Leave A Reply

Your email address will not be published.