වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කොළඹ සිට නුවරඑළිය බලා යාමට ගමන් ගත් හෙලිකොප්ටර යානය නුවරඑළිය කටුමාන ප්‍රදේශයේ දී පැවති දැඩි මීදුම් තත්ත්වය නිසා අනතුරකට ලක් වීමට ගොස්, එම ස්ථානයේ පිහිටි ලීස් කොටුවක් මතට හදිසියේ ගොඩ බැස්ස වීමටමට සිදුවු බව වාර්ථා වේ.