topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට සැලසුම් කඩිනම් කෙරේ.

images

යාපනයේ අභ්‍යන්තර අවතැන්වූවන් මෙම වසර අවසන් වන විට නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.

මීට පෙර මෙම අභ්‍යන්තර අවතැන්වූවන් මෙම මාසය අවසන් වන විට පදිංචි කරවීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් එම කටයුතු ලබන දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

යාපනය ප්‍රදේශයේ පවුල් 936ක් අභ්‍යන්තර අවතැන්වූවන් වන අතර ඔවුන්ට නිවාස ලබාදීමට අදාළව කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

අවතැන්වූවන් සඳහා නිවාස සියයක් කන්කසන්තුරෙයි හා කීරිමලෙයි ප්‍රදේශයේ ඉදිකෙරෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහය හිමිව ඇති බව සඳහන්ය.

තවත් නිවාස 104ක් පලාලි ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම නිවාස ඔක්තෝබර් මාසය අවසන් වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම කන්කසන්තුරෙයි සිමෙන්ති කම්මල පිහිටි ප්‍රදේශයේ ඉඩම් කට්ටි 250ක් හදුනාගෙන ඇති අතර එවායේ ලබන දෙසැම්බර් මාසය වන විට පුද්ගලයින් නැවත පදිංචිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම කන්කසන්තුරෙයි ප්‍රදේශයේ තවත්  ඉඩම් අක්කර 450ක් ලබා ගැනීමට ද නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.