topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය විකෘතියක්.

1

නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය විකෘතියක්.. ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු වෙන්නේ නැහැ.යයි ජ.වි.පෙ. නායක අනුර දිසානායක  පවසයි .ඔහු මෙසේ  පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති  මාධ්‍ය  හමුවක් අමතමිනි.  වැඩි  දුරටත් අදහස් දැක්වූ  අනුර කුමාර දිසානායක  ”පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ධුර කාලය අවසන්වී වසර දෙකකට වඩා ගතවෙමින් තිබුණත් ආණ්ඩුව තවමත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකර නැහැ. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන සිදුවීම් දෙස බලද්දී පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ යම් වුවමනාවකට අනුව පළාත් පාලන මැතිවරණය කල් දාන බවයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ප‍්‍රකාශ කළ එක කරුණක් වුණේ සීමා නිර්ණයේ ගැටලූවයි. මීට පෙර සිදුකොට තිබූ සීමානිර්ණය සැබැවින්ම බැසිල් රාජපක්‍ෂගේ වුවමනාව මත ශී‍්‍රලනිප ආසන සංවිධායකයින්ගේ නිවෙස්වලදී සිදුකරපු දෙයක්. එමනිසා එම සීමානිර්ණය පිළිබඳව අභියාචනයක් සිදුකොට නිවැරදි කළ යුතුව තිබුණා. ඒ අනුව තමයි අසෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සීමානිර්ණ අභියාචනා කමිටුවක් පත් කළේ. එම කමිටුව විසින් පළාත් පාලන අමාත්‍යවරයාට අභියාචනා කමිටු වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වනවිට පළාත් පාලන අමාත්‍යංශය එම සීමා නිර්ණයන් ගැසට් කිරීම සඳහා මුද්‍රණයට යවා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප දකින ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙනවා. එකක් තමයි සීමා නිර්ණයේ ගැටලූ. දෙවැනි කරුණ වෙන්නේ ඡුන්ද ක‍්‍රමයේ ඇති ගැටලූ සහගත බව. සීමා නිර්ණය සම්බන්ධව ඇති ගැටලූ විසඳාගැනීම වෙනුවෙන් ආණ්ඩුව යම් යම් කි‍්‍රයාමාර්ග අනුගමනය කළත් මැතිවරණ ක‍්‍රමයේ ගැටලූ විසඳීම සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් අනුගමනය කරන්නේ නැහැ.
සීමා නිර්ණයෙන් පසුව පළාත් පාලන සංස්ථාපනය කිරීමේ ගැසට් එකක් ප‍්‍රකාශයට පත්කළ යුතුව තිබෙනවා. කොට්ඨාශ මත පදනම්ව සභාවකට අදාල වන මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව ගැසට් කළ යුතුව තිබෙන්නේ එම කරුණට අදාලවයි. ඒ වගේම 25%ක් කාන්තා නියෝජනයක් පිළිබඳවත් ආණ්ඩුව කරුණු දක්වා තිබෙනවා. එනිසා කාන්තා නියෝජනය සහිතව මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ යුතුව තිබෙනවා. නමුත් සකස් කොට තිබෙන නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයට අනුව මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය නිශ්චිත නැහැ. උදාහරණයක් හැටියට කොට්ඨාශ 30ක් තිබෙන ප‍්‍රාදේශීය සභාවක ඉන් 30%ක් එනම් මන්තී‍්‍රවරු 09ක් සමානුපාතික ක‍්‍රමයට පත්කළ යුතුව තිබෙනවා. එම මන්තී‍්‍රධුර 09 ලැබෙන්නේ දිනන පක්‍ෂයේ ඡුන්ද ප‍්‍රමාණය ඉවත්කොට පරදින ලද පක්‍ෂවල ඡුන්ද ප‍්‍රමාණය 5%ට අඩුනම් එම ඡුන්දත් ඉවත්කොට ඉතිරිවන ඡුන්ද ප‍්‍රමාණය 30% හෝ ඊට වඩා වැඩි නම් එම ඡුන්ද ප‍්‍රමාණය මතයි. එම ඡුන්ද ප‍්‍රමාණය 30%ට වඩා අඩු නම් තිබෙන ඡුන්ද ප‍්‍රමාණය මත මන්තී‍්‍රවරු ප‍්‍රමාණය තීරණය වෙනවා. එම ඡුන්ද ප‍්‍රමාණය 20%නම් (කොට්ඨාශ 30ක් තිබෙන සභාවකදී* සමානුපාතික මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය 06යි. එනම් මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ඡුන්ද ප‍්‍රමාණය මත දෝලනය වෙනවා. 25%ක කාන්තා නියෝජනයකුත් ඇතුලූ වෙනවා නම් සභාවේ මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගණනය කිරීම ඒ අනුව කළ යුතු වෙනවා. එනම සභාවේ මන්ත‍්‍රීවරු නිශ්චිතව සඳහන් කළ නොහැකියි. එම නිසාම සභාවක මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ නොහැකියි. නමුත් රටේ පවතින ක‍්‍රමයට අනුව මැතිවරණයකට පෙර මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය ගැසට් කළ යුතුව තිබෙනවා. නමුත් මෙම ඡන්ද ක‍්‍රමයේ ගැටලූව නිසා එය කළ නොහැකියි.
ඒ වගේම මෙම නව ඡුන්ද ක‍්‍රමය අනුව ඡන්දය පැවැත්වීම සඳහා සංශෝධන 56ක් ඇතුළත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්තුමා ප‍්‍රකාශ කොට තිබුණා. එම සංශෝධන නොමැතිව ඡන්දය පැවැත්විය නොහැකියි. එම සංශෝධන ඇතුළත් කරනවා නම් මුලින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා අනතුරුව පළාත් පාලන අධීක්‍ෂණ කාරක සභාව සම්මත කිරීමෙන් පසුව නැවතත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙම කි‍්‍රයාවලියට වැළැක්විය නොහැකි ලෙස විශාල කාලයක් ගතවෙනවා. නව කොට්ඨාශ නිර්ණ කොමිසමට අනුව මුලූ කොට්ඨාශ සංඛ්‍යාව 5002ක් වෙනවා. ඉන් 30%ක් සමානුපාතික නම් මන්තී‍්‍රවරුන් 1501ක් පත්කළ යුතුයි. 25%ක කාන්තා නියෝජනයක් ඇතිවීමට මන්තී‍්‍රවරියන් 2168ක් පත්කළ යුතුයි. ඒ අනුව මුලූ මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව 8671ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව දැන් සිටින මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවට අමතවර මන්තී‍්‍රවරුන් 3423කින් පළාත් පාලන නියෝජිතයින් ලෙස පත්වීමට නියමිතයි. එනම් 60%ක ඉහළ යාමක්. මේ වැඩිවීම නිසා සියලූම පළාත් පාලන ආයතනවල සභා ගර්භයේ ඉඩ මදි වෙනවා. ගොඩනැගිලි කඩලා නව ගොඩනැගිලි හදන්න වෙනවා. මෙය විශාල ගැටලූවක්.
ඒ වගේම අපේ රටේ බහු ආසන තිබෙනවා. ආසනයේ සිංහල ජන ප‍්‍රමාණය වැඩි නම් එම ආසනය නියෝජනය කිරීමට සිංහල මන්තී‍්‍රවරයෙක් පත් වෙනවා. මුස්ලිම් ජන සංඛ්‍යාව වැඩි නම් මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් පත් වෙනවා. නමුත් මෙම නව මැතිවරණ ක‍්‍රමයට අනුව බහු ආසන ක‍්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය බිඳ වැටෙනවා. ඒ අනුව බහු ආසනවලටත් බහුජන කොට්ඨාශය වෙනුවට වෙනත් ජන කොට්ඨාශයක් නියෝජනය කරන මන්තී‍්‍රවරයෙක් පත්වෙනන්න පුළුවන්. එය සංශෝධනය විය යුතුයි.
ඒ වගේම මෙම ක‍්‍රමයට අනුව සමානුපාතිකව පත්වෙනවා යැයි කියන ප‍්‍රමාණය ගැටලූ සහගතයි. කොට්ඨාශ ප‍්‍රමාණයෙන් 30%ක් සමානුපාතිකව පත් වුණත් එම මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය සභාවෙන් 23%යි. ඒ අනුව කොට්ඨාශ ක‍්‍රමයෙන් 77%ක් පත් වෙනවා. යම් පළාත් පාලන ආයතනයක් 51%ක ඡුන්ද ප‍්‍රමාණයකින් දිනන පක්‍ෂයකට මන්තී‍්‍රවරුන් මුළු සභාවෙන් 77%ක් ලැබෙනවා. 49%ක් ලබාගෙන පරාජය වන මුළු කණ්ඩායමටම ලැබෙන්නේ මුළු සභාවෙන් 23%ක මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණයක් පමණයි. එනිසා එය අසාධාරණයි. 40%ක් ඡුන්ද ලබාගෙන දිනන පක්‍ෂයකට වුවත් (ඡුන්ද ප‍්‍රමාණය තුනට බෙදීමෙන් එසේ විය හැක* සභාවෙන් 77%ක් මන්තී‍්‍රවරුන් ලබාගත හැක. ලෝකයේ කොහේවත් මෙවැනි ඡන්ද ක‍්‍රමයක් නැහැ. මහින්ද රාජපක්‍ෂලාගේ බල වුවමනාව මතම බලහත්කාරය පාවිච්චි කරලා සකස් කරපු මැතිවරණ ක‍්‍රමයක් පමණයි. අපේ රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද පළාත් සභාවට තවත් ඡුන්ද ක‍්‍රමයක්ද පළාත් පාලන ආයතනවලට තවත් ඡුන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡුන්ද පැවැත්විය යුතු නැහැ. එය විකාර සහගත දෙයක්. එනිසා මෙම ඡන්ද ක‍්‍රමයේ විකෘති තත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙනවා.
සාමාන්‍ය පිළිගත් ක‍්‍රමයට අනුව නම් සමානුපාතික ප‍්‍රමාණය 40%ක් වත් විය යුතුයි. 60%-40% අනුපාතයට බෙදුණොත් නව මැතිවරණ ක‍්‍රමයට අනුව මුළු මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය 11,000 දක්වා පමණ ඉහළ යා හැකියි. අපේ රටේ පළාත් පාලන මන්තී‍්‍රවරු තව දුරටත් වැඩි කළ යුතුද? නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ සාකච්ඡුාව ඇතුළේ නව ඡුන්ද ක‍්‍රමයක් සකස් කිරීමට මේ වනවිට 90%කගේ පමණ එකඟතාවයක් තිබෙනවා. ඡුන්ද පති‍්‍රකා එකක්ද, දෙකක්ද යන්නත්, දිනන පක්‍ෂයට බෝනස් කීයද යන්නත් ඡුන්ද ගණන් කරන්නේ ජාතික වශයෙන්ද කොට්ඨාශ ක‍්‍රමයටද යන්නත් යන කරුණු 03 පිළිබඳව පමණක් මේ වනවිට එකඟතාවයකට ඒමට බැරිවෙලා තිබෙනවා. නව ඡුන්ද ක‍්‍රමය පාර්ලිමේන්තු, පළාත් සභා, සහ පළාත් පාලන ආයතන තුන සඳහාම භාවිත කළ යුතුව තිබෙනවා.
කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් මේ අවස්ථාවට පමණක් පැරණි ඡුන්ද ක‍්‍රමය වලංගු වන පරිදි සංශෝධනයක් ගෙන ආ යුතුයි. නැතිනම් මෙම පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වේදැයි කිසිවෙකුට පැවසිය නොහැකියි. මැතිවරණය ප‍්‍රමාද කිරීමට ආණ්ඩුවේ වුවමනාවක් තිබෙනවාද නැද්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නමුත් මෙම තාක්‍ෂණික කරුණු බාධාවක් කරගෙන ආණ්ඩුවට මැතිවරණය කල් දැමීමට යොදාගන්න පුළුවන්.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
සීමා නිර්ණයට එරෙහිව අධිකරණයට යාමට අප තීරණයක් ගෙන නැතත් විවිධ පිරිස් මේ සම්බන්ධයෙන් අධිකරණයට යන බව ප‍්‍රකාශ කොට තිබෙනවා. පනතේ තිබෙන තාක්‍ෂණික ගැටලූ නිසා ආණ්ඩුවට ඡන්දය කල් දැමිය හැකියි. එනිසයි අපි පැරණි ක‍්‍රමයට ඡන්ද පවත්වන්න කියන්නේ. පැරණි ක‍්‍රමයට ඡන්දය පවත්වන්නන ආණ්ඩුවේ බලාපොරොත්තුවක් නැත්නම් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ කඩිනමින් පක්‍ෂ කැඳවා සංශෝධනය විය යුතු කරුණු සාකච්ඡ කිරීමයි. තව තවත් පළාත් පාලන මන්තී‍්‍රවරු වැඩිවීම අප අනුමත කළ යුතුද? දැන් ඇතිවී තිබෙන තාක්‍ෂණික දියුණුව, සන්නිවේදන පහසුකම් ප‍්‍රවාහනයේ දියුණුව නිසා විය යුතුව තිබෙන්නේ මන්තී‍්‍රවරුන් අඩුවීමයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ මන්තී‍්‍රවරුන් වැඩි කරන එකයි. ඒ නිසා මෙම අර්බුදයට තිබෙන එකම විසඳුම මේ වතාවේ ඡන්දය පැරණි ක‍්‍රමයට පැවැත්වීමයි. මෙම මැතිවරණ ක‍්‍රමය හරහා අපේ රටේ ද්වීපක්‍ෂ ක‍්‍රමයකට දොරටු විවෘත කරනවා. එම නිසා අනිවාර්යයෙන්ම අනෙකුත් පක්‍ෂවලට ප‍්‍රධාන පක්‍ෂ දෙක සමඟ සන්ධාගත වීමට බල කෙරෙනවා.
මෙම ඡන්ද ක‍්‍රමයට අනුව අවාසි වෙන්නේ ජවිපෙට පමණක් නෙවෙයි. අපේ රටේ ඡන්ද ක‍්‍රමයේ මුඛ්‍ය පරමාර්ථය නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එනම් ජනතාව විසින් නියෝජිතයින් පත් කිරීමයි. එසේ නම් ජනතාවගේ කැමැත්ත අනුව සාධාරණ පිළිබිඹුවක් සහිතව ජනතා නියෝජිතයින් පළාත් පාලන ආයතන නියෝජනය කළ යුතුයි. ජනතාවගේ කැමැත්ත 40%ක් නම් 40%කට ආසන්න ප‍්‍රමාණයකට නියෝජිතයින් පත්විය යුතුයි. නමුත් නව ඡන්ද ක‍්‍රමයකට අනුව මුළු ඡුන්ද ප‍්‍රමාණයෙන් 40%ක් ලබාගෙන ජයගන්නා දේශපාලන පක්‍ෂයට මන්තී‍්‍රධුර 77%ක් හිමිවෙනවා. 60%ක් ඡන්ද ලබාගන්නා පරදින කණ්ඩායමටම හිමි වන්නේ 23%ක මන්තී‍්‍රධුර සංඛ්‍යාවක් පමණයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැණියි. එය ඡන්ද ක‍්‍රමයේ විකෘති පිළිබිඹුවක්. එය පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණටත් බලපෑමක් තිබෙනවා. යම් ඡුන්ද ක‍්‍රමයක් මත දේශපාලන පක්‍ෂයක් දේශපාලනයෙන් පළවා හැරීම අනුමත කළ නොහැකියි. ජනතාවගේ අනුමැතිය නැත්නම් පත්වීම හෝ නොමැතිවීම සිදුවිය හැකියි. නමුත් ඡන්ද ක‍්‍රමයක් මත යම් පක්‍ෂයක් පළවා හැරීම යුක්තිසහගත තත්වයක් නොවෙයි.
කොට්ඨාශ මත මෙම ඡන්දය පැවැත්වීම තමන්ට වාසියක් කියලා මෛතී‍්‍රපාලගේ කණ්ඩායම හිතන්න පුළුවන්. කොට්ඨාශ ක‍්‍රමය මත ඡන්දය පැවැත්වුවහොත් මෛතී‍්‍ර පාර්ශ්වයෙන් එක් අපේක්‍ෂකයෙක් සහ රාජපක්‍ෂ පාර්ශ්වයෙන් එක් අපේක්‍ෂකයෙක් වශයෙන් අපේක්‍ෂකයින් දෙදෙනෙක් එනවා. එවිට මන්තී‍්‍රධුරය ලබාගත හැකි සම්භාවිතාව අඩු වෙනවා. ජනතාවට පත්වෙන නියෝජිතයා මහින්ද පාර්ශ්වයේද මෛතී‍්‍රපාර්ශ්වයේද කියන එක නෙවෙයි අදාල වෙන්නේ තමන්ට වැඩක් කරගන්න පුළුවන් කව්ද යන්නයි. එනිසා පක්‍ෂය නොබෙදී තබා ගැනීමට කොට්ඨාශ ක‍්‍රමය යම් පිටුවහලක් වේ යැයි ඒ කණ්ඩායම හිතන්න පුළුවන්. නමුත් අප කියන්නේ පක්‍ෂයක් බෙදෙන එක වැලැක්වීම ඔවුන්ගේ දේශපාලන වැඩක්. ඡන්ද ක‍්‍රමයක් යොදාගෙන පක්‍ෂය කැඩෙන එක වැලැක්වීමට උත්සාහ කිරීම අනුව තමයි මෛතී‍්‍ර පාර්ශ්වය කොට්ඨාශ ක‍්‍රමයට අනුව ඡන්දය පැවැත්වීමට බලපෑම් කරමින් ඉන්නේ.
මේ ආණ්ඩුව පමණක් නොව අපේ රටේ පත්වුණු හැම ආණ්ඩුවක්ම මැතිවරණයේදී සිදුකළ ප‍්‍රකාශත් ඉන්පසුව කි‍්‍රයා කරන ආකාරයත් පරස්පර විරෝධී බව ඔබ අප හැම දෙනාම දන්නා කාරණයක්. ඡන්දයේදී ලබාදෙන එකඟතාවයන් ඉටුකිරීම හෝ ඉටු නොකිරීම සිදුකළ හැකියි. නමුත් ජනතාවට ලබාදුන් එකඟතාවය කඩ කරමින් ඊට හාත්පසින්ම වෙනස් දේවල් සිදුකිරීම ඉතා භයානක තත්වයක්. මේ ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ එවැනි දේවල්. පසුගිය ආණ්ඩුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තිබුණා. ඒ නිසා තමයි එරාන්, කබීර්, හර්ෂ වගේ අය අපේ රටේ ආයතන පෞද්ගලීකරණය කරනකොට කරපු ක‍්‍රමය ගැන ප‍්‍රශ්න කළේ. මොකද, ඔවුන් විකිණීමට එකඟ වූ අතර විකුණන ක‍්‍රමයට විරුද්ධ වුණා. දැන් මේ ආණ්ඩුව විකුණන ඒවා කිසිදු විනිවිදභාවයක් නැතිවයි කරන්නේ. හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළත් අත්සන් කරන්න යන්නේ මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. අගමැතිවරයා කිහිප අවස්ථාවකදීම එට්කා ගිවිසුම අත්සන් කරනවා කිව්වට ගිවිසුම මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. මේ ආණ්ඩුවත් පැරණි ආකාරයටම වැඩ කරගෙන යනවා. මේ ආණ්ඩුව අපිට අයිති විශාල සම්පතක් පෞද්ගලික ආයතනයකට දෙන්න යනවා. අපිට අයිති තරංග ආයාම කියන්නේ අපිට විශාල සම්පතක්. අනාගතයේ තාක්‍ෂණික දියුණුව තීරණය කරන්නේ මේ තරංග ආයාම. අයි.ටී. තාක්‍ෂණය කොයි තරම් දියුණුවක් අත්පත් කර ගන්නවාද ඉන් අපේ රට උකහා ගන්නා සංවර්ධනය කොතරම්ද යන්න මේ සංඛ්‍යාත ආණ්ඩුව සතුව තිබීම මත තීරණය වෙනවා. තරංග ආයාද ආණ්ඩුවකට අයිති නැතිව තාක්‍ෂණික ජයග‍්‍රහණය ලබාගන්න බැහැ. එම සංඛ්‍යාත ඉදිරියේදී කෙතරම් මිලක් වෙනවාදැයි අපිට කිව නොහැකියි. එනිසා එම සම්පත ආණ්ඩුව සතුව තබාගත යුතුයි. නමුත් එවැනි සම්පතක් ආණ්ඩුව තමන්ගේ හිතවතුන් කණ්ඩායමකගේ පෞද්ගලික ආයතනයකට පවරා දෙන්න යනවා. පක්‍ෂයක් ලෙස අප මීට එරෙහිව ගත යුතු සියලූ කි‍්‍රයාමාර්ග ගන්න සූදානම්.
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පළාත් සභා මන්තී‍්‍ර, නීතිඥ සුනිල් වටගල ද සහභාගි විය.

 

 

Leave A Reply

Your email address will not be published.