පාසලේම පිරිසක් සිසුන් ලවා ගුරුවරයෙකුට පහර දුන් බවට එල්ලවූ චෝදනාවක් මත කොළඹ නාලන්ද විදුහලේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .විශේෂයෙන් මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අතර එය ගොනු කර ඇත්තේ පහර කෑමට ලක් වූ සුසන්ත හේරත්නම් ගුරුවරයා විසිනි. අත් අඩංගුවට ගත් විදුහල් පතිවරයා පසුව මුදා හැර ඇත.