topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිවාස ව්‍යාපෘතියක් කැලේට

Studio_20161227_114450

සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දීඝවාපියේ නොරොච්චෝලේ ගම්මානයේ ඉදි කළ නිවාස ව්‍යාපෘතියක් මෙතෙක් ජනතා අයිතියට පත් කොට නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

සෞදි අරාබි රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද නිවාස පන්සීයයේ ව්‍යාපෘතිය වල් බිහිවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති.

එම නිවාස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කරන ලෙස දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී මහඔය සෝභිත හිමි රජයෙන් ඉල්ලා සිටිති.

“මේ නිවාස 2006 වසරේ ඉදි කළේ. අද 2016 වසර වෙන කොට අවුරුදු දහයක් ගත වෙලා. සුනාමිය ඇවිත් වසර දොළහක් ගත වෙලා. අද වෙන තුරු මේ නිවාස බෙදා දීලා නැහැ,” එහිමියෝ පැවසූහ.

වල බිහි වීම හේතුවෙන් ඇතැම් නිවාස විනාශ වී ඇති බව ප්‍රදේශවාසියෙකුවන ගාමිණී වීරසිංහ කියා සිටියේය.

නිවාස පන්සියයට අමතරව රෝහලක්, පාසල් දෙකක්, ක්‍රීඩාංගණයක් සහ ශ්‍රවණාගාරයක් එම ව්‍යාපෘතියට අයත්වන බව දීඝවාපිය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණී සිල්වා සඳහන් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ජන අනුපාතයට අනුව අදාළ නිවාස බෙදා දෙන ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී ඇතත් මෙතෙක් එම තීන්දුව ක්‍රියාත්මක වී නොමැති බව ඔහු පවසයි.

(BBC ඇසුරෙනි)

Leave A Reply

Your email address will not be published.