topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසීම් තාජුඩීන්ගේ සහෝදරයෙකුට බලපෑම්.

Studio_20161214_170149

 රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි   හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපතිවරයා  ජනවාරි මස 06 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර  ඇත.

ඒ පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ  කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මෙම නියෝගය නිකුත් කලේය.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවය.

සිද්ධිය වූ දිනවලදී නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති සුනිල් පෙරේරා  විසින් වසීම් තාජුඩීන්ගේ සහෝදරයෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියේ ය.

එමෙන්ම වසිම් තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්  අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර අධිකරණය ඊට අවසර ලබාදුන් බව සදහන්ය.

 

 

Leave A Reply

Your email address will not be published.